Local News News Top Story

හෙට උදෑසන සිට වෛද්‍යවරැන්ගේ වර්ජනයක්.

හෙට(18) උදෑසන 8 සිට පැය 24 ක දීප ව්‍යාප්ත අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා. අද (17) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ අදූර දර්ශී තීන්දු හේතුවෙන් තම සංගමය මෙම තීන්දුව ගෙන ඇති බවයි. එහෙත් මෙම වර්ජනය අත්‍යවශ්‍ය සේවා සපයන රෝහල් කිහිපයක පමණක් […]

Development Story News Top Story

ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින් නව ගමන් බලපත්‍රයක් ගත්තාදැයි විමර්ශනය කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින්  අලුත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 02 ක් විභාග කිරීමට වැඩ බලන පොලිස්පති වරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශය වෙත යොමුකොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ පැමිණිලි දෙක සම්බන්ධයෙන් විභාග කිරීමට මුලින්ම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට යොමුකොට […]

Inside Politics Local News News Top Story

ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය රජයට අනතුරු අඟවයි.

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය ගැන අනතුරු ඇඟවීමක් මැයෙන් CEMSL ඊ‌යේ (08) නිකුත් කළ නිවේදනය . තවත් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් පිළිබඳව අනතුරැ ඇගවීමක්. . . . . ඉස්ලාම් ආගමේ කොන්දේසිවලට යටත් නොවූ අයට විරුද්ධව කරනු ලබන තර්ජනය හා මර්දනය ඉස්ලාම් ආගමේ ආරම්යේ සිට  සිදුවන වර්තමානය දක්වා සිදුවම්න් පවතින්නේය. ඉස්ලාම් ප්‍රතිපත්තිය පිළිනොගන්නා අයට ද, එය ප්‍රතික්ෂේප […]

News Top Story

උණට ඇස්ප්‍රින් එපා.

මේ වනවිට කෙමෙන් ව්‍යාප්තව පවතින උණ රෝග වැළඳුන රෝගීන්ට ඇස්ප්‍රීන් ඇතුළු වේදනානාශක ලබාදීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන්ට සිහිකැඳවීමක් කර ඇත. උණ රෝගීන් ද ඇස්ප්‍රීන් හෝ වෙනත් වේදනානාශක ලබා නොගත යුතු බවද වෛද්‍යවරුන් තමාට ලබා දෙන ඖෂධ පිළිබඳව රෝගියාද සැළකිලිමත් විය යුතු බවටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් අනතුරු අඟවයි. උණ රෝගීන් හට […]

Top Story

ගෝටා (යළි) එනවා.

දැනට සිංගප්පූරැවේ රෝහලක ප්‍රතිකාර ලබන ගෝටාභය රාජපක්ෂ මහතා ලබන 23 වන දින යළි මෙරටට පැමිණීමට නියමිත බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සදහන් කරණවා. මේ අතර එළඹෙන 11 වන දින පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරණු ලබන දේශපාලන වේදිකාවේ දී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරැන්ද යන්න නිළ වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවත් එකී ආරංචි මාර්ග සදන්කරයි.