Sports

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජය

බංගලාදේශය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගවලියේ පළමු තරඟය ලකුණු 91 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (26) සමත්විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී මෙරටින් බිහි වු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකුවූ ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම විශේෂත්වයකි. මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 […]

Sports

සුපිරි පන්දුවාරය එංගලන්තයට ජය ලබාදෙයි.

2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241 රැස් කර ගැනීමට සමත් විය. නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් ලබා ගැනීමට එංගලන්ත පිල ද සමත් වු අතර ළකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු […]

Sports

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයටද? නවසීලන්තයටද? තීරණය ලබන ඉරිදා..

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය ඕස්ට්‍රේලියා සහ  එංගලන්තය කණ්ඩායම අතර ඊයේ බර්මින්හැම් හිදි පැවැත්වූ අතර එහිදී ප්‍රභල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.‍ ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එරෙහිව එංගලන්ත කණ්ඩායම විසින් කඩුළු 8ක ජයක් වාර්තා කරමින්ය. ඒ අනුව මෙම තරගය ජයගත් එංගලන්ත […]

Sports

නවසීලන්තය සමග අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර අද බර්මින්හැම් හිදි පැවැත්වේ. මෙරට වේලාවෙන් අද (11) පස්වරු 3.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ අවසන් මහා තරගය  සදහා  සුදුසුකම් ලබයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 14 වැනිදා ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

Sports

නවසීලන්තය අවසන් මහා තරගයට

ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණි.‍ ඉන්දියාව සහ නවසීලන්ත අවසන් පූර්ව තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ඊයේ දිනයේය. ඒ අනුව 2008 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී සිය කණ්ඩායම් මෙහෙයවූ විරාත් කෝලි […]

Sports

ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (18) නම්කරනු ලැබීය. මෙම තෝරාගැනීම් සඳහා පසුගියදා පැවති අන්තර් පලාත් තරගවල දක්ෂකම් සලකා බලා තිබේ. ඒ අනුව 2019 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය පහත පරිදිය නායකයා – දිමුත් කරුණාරත්නඋපනායකයා – තරගයෙන් තරගයට විවෘතයි.අනෙකුත් ක්‍රීඩකයන් – අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිිමාන්න, කුසල් ජනිත්පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, […]

Sports

බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතය

මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ සංචිතය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද(16) නිවේදනය කළේය. මෙවර ලෝක කුසලානයට බංග්ලාදේශ පිල සහභාගී වන්නේ මශ්රෆි මෙටාසාගේ නායකත්වයෙන්. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ සංචිතයට ශකීබ් අල් හසන් කැඳවා තිබෙන අතර ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඔහුට නිමා වු නවසීලන්ත සංචාරය අහිමි […]

Sports

සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 3ක ජයක්

සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමිර් කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 03ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. හරාරේ හි පැවති තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් ආරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 175ක් ලබා ගත්තේය පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමට […]