Foreign News News

විකටයින්ගේ සමුළුවට ලංකාවෙන් නෑ.

මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරදී විකටයින්ගේ සමුළුවක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. 24 වැනි වරට පැවැත්වූ එම සමුළුව විකටකයන්ට සහ එම විෂයට ගරු කිරීමේ සහ සහය වීමේ අරමුණින් මෙක්සිකානු රාජ්‍ය තුළ වාර්ෂිකව පවත්වනු ලබනවා. ෆෙයර් ඔෆ් ලාෆ් ලෙසින්  ප්‍රකට මෙම සමුළුව සංවිධානය කිරීමට මුල්වී කටයුතු කරන්නේ ලැටින් ක්ලවුන්ස්  සමාජයයි. පේරු, නිකරගුවා, කොස්ටරිකා සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් […]

Foreign News News

අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අයි.එස් නායකයා මියයයි.

අමෙරිකානු හමුදාව වයඹ දිග සිරියාව තුළ සිදුකළ මෙහෙමකින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා වශයෙන් හදුනවන අබු බකර් අලි බග්ඩාඩි මියගොස් ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරණවා . පාස්කු ඉරිදා ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙණ ප්‍රහාරයෙන් පසුව එම සංවිධානය විසින් පටිගත කරණ ලද වීඩියෝවකට පෙනී සිටිමින් අදාළ මරාගෙන මැරෙණ ප්‍රහාරය තම සංවිධානය විසින් මෙහෙයවූ […]

Foreign News News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක්.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ආරාබි එමිර් රාජ්‍ය විසින් නව සංචාරක අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ දී සංචාරය නොකළ යුතු බවට ඔවුන්ගේ නිළ ටුවිටර් ගිණුමේ සදහන් කර තිබෙනවා. ඔවුන් එම අනතුරැ ඇගවීම සිදුකර ඇත්තේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පසුගිය අප්‍රේල් මාසයේ එල්ල වූ පාස්කු […]

Foreign News News

අයි.එස්. ත්‍රස්තයන් 127 දෙනෙකු ඉන්දියාවෙන් අල්ලයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 14 ක සිදුකළ මෙහෙයුම් වලදී අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දි අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවයි. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ […]

Foreign News News

ප්‍රාග්යාන් මෙහෙයුම අසාර්ථක වේ.

අද අලුයම ඉන්දියාව විසින් සිදු කල දෙවන චන්ද්‍රයාන් අභ්‍යවකාශ මෙහෙයුමේ ( ප්‍රාග්යාන් මෙහෙයුම ) සඳ මතට ගොඩ බැස්වීමට නියමිතව තිබූ වික්‍රම් නමැති රෝවරය සහ පෘතුවිය අතර තිබු සම්බන්දතාවය බිඳ වැටීම හේතුවෙන් එම මෙහෙයුම අසාර්ථකත්වයට පත් වූ බව ඉන්දියාව කියයි. මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ යානය අතර තිබු සබඳතාවය සඳ මතුපිටට කිලෝමීටර 2.1 දුරදි […]

Foreign News

ඇෆ්ගනිස්ථානයේ නගරයක බලය ඇල්ලීමට ගිය තලේබාන් සටන් කාමීන්.

උතුරුදිග ඇෆ්ගනිස්තානයේ කන්ඩස් නගරය ආක්‍රමණය කිරීමට තලෙයිබාන් සටන්කාමීන් උත්සහ කිරීමත් සමග ඊට එරෙහිව රජයේ හමුදා ක්‍රියාත්මක වීමත් සමඟ නගරයේ දරුණු ගැටුම් ඇතිවූ බව වාර්තා වෙයි. අමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය සමග අවසන් එකගතාවකට එළඹීමට අවධානය යොමුකර ඇති පසුබිමක මේ මෙම ප්‍රහාරය පිළිබදව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ තලෙයිබාන් සටන්කාමීන් විසින් විවිධ […]

Foreign News

ඇමසෙන් ගින්නෙන් ගිණි ගන්නා බ්‍රසීලය, ගිණි නිවීමට හමුදාව යෙදවීමට තීරණය කරයි.

ඇමසන් වනාන්තරයේ හටගෙන ඇති ගින්න ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා බ්‍රසීල ජනාධිපති වරයා විසින් එරට හමුදාව යෙදවීමට තීරණය කොට තිබෙනවා. මේ වන විට ඇමසන් වැසි වනාන්තරයේ හටගෙන ඇති ගිණ්න පාලනය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමර්ග නොගත් බවට බ්‍රසීලයට චෝදනා එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපා නයකයින්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් බ්‍රසීල ජනාධිපති වරයා විසින් හමුදාව යෙදවීමට තීරණය කොට […]

Foreign News News

සංචාරකයින්ට ඇමරිකාව අවදානම් රටක් බව කියයි.

ඇමරිකාවේ පෙර දිනවල සිදූවූ වෙඩි තැබීම ආදී ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් එරට සංචාරකයන් හට අවදානම් බවට නිවේදනයක් නිකුත් කර තිබේ. එමෙන්ම ඇමරිකාවේ සංචාරය කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසත් ජනතාව වැඩියෙන් ඒක රාශි වන තැන් එනම් උත්සව, සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන, පාසල් වැනි ස්ථාන වල නොගැවසෙන ලෙසටත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් වැඩි […]

Foreign News

හිරෝෂිමාවට බෝම්බ ගසා අදට වසර 74 ක්.

දෙවන ලෝක යුධ සමයේ ජපානයේ හිරෝෂිමා නගරයට බෝම්බ ගසා අද දිනයට වසර 74 ක් ගත්වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින්  140,000 ට මරු කැදවා තිබෙනවා. හිරෝෂිමා ප්‍රහාරයෙන් මියගිය පිරිස්  සිහිකිරීම වෙනුවෙන් ජපාන අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් 74වැනි සංවත්සරය ජපානයේ හිරෝෂිමා නගරයේ දී පැවැත් වුණා. නගරයක් ඉලක්ක කර එල්ල වූ ලොව පළමු න්‍ය්ෂ්ටික බෝම්බ ප්‍රහාරයේ 74වැනි සමරුව සිහිකිරීම සදහා […]

Foreign News

බෝට්ටු අනතුරු තුනකින් මධ්‍යම පිලිපීනයේ පුද්ගලයන් 31දෙනෙකු මිය යයි.

මේ දිනවල ඇද හැලෙන මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ සුළඟකින් මධ්යම පිලිපීනයේ ඉලෝඉලෝ සහ ගුයිමාරස් ප්රදේශවලට ආසන්න මුහුදේ යාත්රා කරමින් තිබූ බෝට්ටු තුනක් පෙරලී ගොස් ඇති අතර මෙම අනතුරු වලින් මේ වන විට පුද්ගලයන් 31 දෙනෙකු පමණ මියගොස් තවත් තිදෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බව වාර්තා වෙයි. අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටු දෙකක මගීන් 96දෙනෙකු පමණ සිට […]