Business News Inside Politics Local News News

ඇවන්ගාර්ඩ් සභාපති සේනාධිපති අත්අඩංගුවට.

ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරින් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක බංඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණිමේ පර්‍යන්තයේදී අදාළ අත්අඩංගුවට ගැනීම කර තිබෙනවා.

Business News Inside Politics News

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට එවීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ අවධානය .

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට භාරදුන් උදර්පණ ලියකියවිලි සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව නීතීපති දෙපාර්තුමේන්තුව සදහන් කරණවා . නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ එම ලියකියවිලි සිංගප්පූරුවේ නීතීපති දෙපාර්තුමේන්තුව මේ වන විට සළකා බලමින් සිටින බවයි.

Business News

පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අළෙවි කටයුතු වලට මහ බැංකුවෙන් දැමූ තහංචිය තවත් මාස 06 කට දික්කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 අගෝස්තු මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කොට […]

Business News

සහරාන්ගේ බෝම්බයට බිලි වූ ලංකාවේ ආර්ථිකය.

මුදල් අමාත්‍යාන්ශය නිකුත් කළ “වසර මැද රාජ්‍ය මූල්ය තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රාජ්‍ය අදායමට, රුපියල් බිලියන 50 ක් අහිමිව ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි. වැඩිඩුරටත් එහි දැක්වෙන්නේ, ඉන් රටේ විවිධ ක්ෂේත්‍රයන්ට එල්ල වූ බලපෑම මත මෙම ආදායම් අහිමි වීම තවත් ඉහළ යා හැකි බවයි. 2019 වසර මැද රාජ්‍ය […]

Business News

ෆේස්බුක් හරහා වෛරය පතුරුවන්නන් ICCPR විධිවිධාන යටතේ අත්අඩංගුවට ගතහැකි බව නීතීඥ සංගමය පවසයි

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අයථා ලෙස භාවිතා කරමින් ඇතැම් පිරිස් ජාතීවාදී හා වෛරී ප්‍රකාශ පැතිරවීමට කටයුතු කරන ආකාරයත් එහි ඇති අයහපත් ප්‍රතිවිපාක පිළිබඳවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, පසුගිය දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කරනු ලැබිණි. එහිදී අදහස් දක්වමින් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා […]

Business News

චමින්ද වාස්ට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිගෙන් පිළිතුරු

ප්‍රංශයේ හානියට පත් Notre Dame දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා පැය කිහිපයක් ඇතුළත බිලියන 7 කට අධික සමස්ත ලෝක වාසී ජනතාවගෙන් දෙදෙනෙකුට පමණක් යූරෝ මිලියන 300 ක් පරිත්‍යාග කළ හැකි නම්, ඔවුන්ට ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන, හිසට සෙවණක් නැති ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට ඇති තරම් ධනය ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන […]