Inside Politics Local News News

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අනිද්දා මධ්‍යම ‍රාත්‍රියෙන් අවසන් වේ.

ජනාධිපතිවරණයට අදාළව සිදුකෙරෙණ ප්‍රචාරණ කටයුතු ලබන බදාදා (13) දිනයේ අවසන් වීමට නියමිතයි. ඒ අනුව අදාළ ප්‍රචාරක කටයුතු අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඉන් අනතුරුව එළඹෙන 16 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලසීමාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර ඇති අතර එම කාලය තුළ කිසිදු ආකාරය ප්‍රචාරක කටයුත්තක් තහනම් වන බවත් එම කොමිෂන් […]

Inside Politics Local News News

මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3319 ක්.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ගතවු මාසයක කාලය තුළ දී පැමිණිලි 3319ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 3189ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 25ක් සහ වෙනත් පැමිණිලි 105ක් ඒ අතර වන බවයි එම කොමිසම පැවසුවේ.  ඊයේ පස්වරු 04.00න් අවසන් වු පැය 24ක කාලය තුළ පමණක් ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි  105ක් […]

Inside Politics Local News News

හකීම් යුරෝපියාට මෙසේ කියයි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ කරුණා අම්මාන් සහ පිල්ලයාන් යන අය යටතේ ක්‍රියා කළ හිටපු සංවිධාන සාමාජිකයන් මෙවර හොර ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද දායකයින්ට තර්ජන කර ප්‍රචණ්ඩත්ව ඇති කිරීම වැනි දේ සිදු කිරීමට සැලසුම් කර ඇතැයි යන අවධානමක් පවතින බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය යුරෝපියා සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් […]

Inside Politics Local News News

සජිත් ජනපති වූවොත් අගමැති තමන් බව රනිල් කියයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේමදාස මහතා ජයග්‍රහණය කළහොත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරණ බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය ආයතන නියෝජිතයන් පිරිසක් සමග අද උදෑසන අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

Inside Politics Local News News

පාර්ලිමේන්තු මංත්‍රී වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවා තිබෙනවා. මීට අමතරව ඔහු දැරූ අමාත්‍ය ධුරයෙන්ද සේනානායක මහතා ඉවත් කළ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කෙසේ වෙතත් වසන්ත සේනානායක මහතා මීට පෙර සජිත් පේමදාස මහතාගේ රජයේ අග්‍රාමාත්‍යවරයා කවුරූන්ද යන්න හෙළි කරණ මෙන් ඉල්ලා සිටියා.

Inside Politics Local News News

විජිත හේරත් මහතා කල චෝදනාව අසත්‍යයි.

පසුගිය 25 වැනිදා ප‍්‍රවෘත්ති සාකච්ජාවකදි ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා කල චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බැවින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවටත් පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් […]

Inside Politics Local News News

දෙමළ ජාතික සන්ධානය 31 අපි කාටද කියයි.

අපේක්ෂිත සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබදව ගන්නා තම තීරණය මේ මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරණ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා වට පහක් පවත්වා ඇති බවත් අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් පවසන දෙමළ ජාතික සන්ධානය එම අපේක්ෂකයන්ට ඔවුන්ගේ ප්‍රතිචාරය දැන්වීමට කල් දුන් නිසා දෙමළ […]

Inside Politics Local News News

අමාත්‍ය රවුෆ් හකීම්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් .

සහරාන් සමග සබඳතා පැවැත්වූ බවට තමාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22) පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමි බැහැදැකීමෙන් පසුවයි . තමාට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත සහ […]

Inside Politics Local News News

නිවාස සංවර්ධන අධිකාරියට සහ සමෘද්ධි අධිකාරියට වැඩ වරදින ලකුණු .

මැතිවරණ නීතී උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කළ බවට නිවාස සංවර්ධන අධිකාරීයට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ රාජ්‍ය ආයතන දෙක මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව කොමිෂන් සභාව පෙන්වා දෙනවා. මේ පිළිබඳ ලද පැමිණිලි […]

Inside Politics Local News News

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

එළඹෙන ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දිනයන්හිදී අදාළ සේවා ස්ථානවලට අවශ්‍ය පහසුකම් සලසන ලෙස තේරීම්භාර නිලධාරීන් මඟින් සියලුම සහතික කිරීමේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. තැපැල් ඡන්දය සළකුණු කිරීම සදහා ලබන 31 හා නොවැම්බර් මස පළමුවන දින ප්‍රකාශයට පත් කර ඇති අතර නොවැළැක්විය හැකි හේතුවක් මත එම දිනවල ඡන්දය […]