පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ලංකාවේ නගර රැසක ස්ථාන බොහෝමයක් සිතුවම්වලින් අලංකාර වෙමින් පවතිනවා. ඒ අනුව විවිධ ස්ථාන රැසක තාප්ප පිරිසිදු කොට ඒ මත ඇදි සිතුවම් වල සේයාරූ මේ දින වල සමාජ මාධ්‍ය වල හුවමාරු වන ආකාරය දැකිය හැකියි. මෙලෙස අද වන විට සිතුවම්වලින් අලංකාර වෙමින් විවිධ පාර්ශ්ව විසින් මෙතෙක් කල් දැන්වීම්වලින් අපවිත්‍ර කළ තාප්ප මත මේ […]
Development Story
පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතයි.
ඊයෙ දිනේ සිට පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතා ඇති බව වාර්තාවනවා . ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් කිසිදු මාධ්‍ය නිවේදනයක් ඊයේ දිනයේ සිට මාධ්‍ය වෙත මුදා හැරීම නතර කර තිබෙනවා . මීට අමතරව පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ නිල ජංගම දුරකතනයද ක්‍රියා විරහිත කොට තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථාවර දුරකථන අංකයන් ද […]
හත්වන විධායක ජනාධිපති වරයා වැඩ භාරගනී.
මෙරට හත්වන විධායක ජනාධිපති වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමේ උත්සවය අද දින සිදුකළා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගැනීම සිදුකළා. එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත්කොට තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරයා වශයෙන් තේරී පත් වෙයි.
මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට 50 % කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේවෙතත් අවසන් ප්‍රතිඵල මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර සියලුම අපේක්ෂකයන් අද පස්වරු 4 ට පමණ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබෙනවා. මේ අතර හෙට දිනයේ ජනාධිපති ධූරයේ දිවුරැම් දීම ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට දී සිදු […]
පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු නොවෙයි.
යම් පුද්ගලයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේය. ඒ අනුව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු හිටපු අමෙරිකානු පුරවැසියෙකු ලෙසින් සැලෙකෙන බවයි. එමෙන්ම ඇතැම් […]
ඇල්ල වැල්ලවාය මාර්ගය දින නියමයක් නොමැතිව වසා දැමෙයි.
අයහපත් කාළගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුරු ඊයේ දිනයේදී සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. එම මාර්ගයේ 25/1බෝක්කුව ආසන්න ප්‍රදේශයේදී කන්දක් නායයාමකට ලක්ව පස් සහ ගල් මාර්ගයට වැටීම හේතුවෙන්ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි. ඒ හේතුවෙන් ඊයේ පස්වරු 06.00 සිට අද උදෑසන 06.00දක්වා එම මාර්ගය වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යෂ්ථාන නිළධාරින් විසින් […]
සහරාන් සමග මේ සිටින්නේ පාර්ලිමේන්තු මංත්‍රී අල් සහීර් මවුලානා ද?
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ බවට සැළකෙන සහරාන් හසීම් සමග පාර්ලිමේන්තු මංත්‍රී අලි සහීර් මවුලානා එකට සිටින ඡායාරෑපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. සහරාන් සමග මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරණ මංත්‍රී වරැන් කිහිප දෙනෙකුගේම ඡායාරෑප මේ දිනවල මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එම පක්ෂයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පසුගිය දිනක මේ සම්බන්ධයෙන් […]
යාපනයේ ගුවන්තොටුපොළ අද දිනයේ ජනතා අයිතියට.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ගුවන්තොටුපල අද දිනයේ විවෘත කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්වීමට නියමිතයි. ඒ අනුව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිතව […]
සේරුවිල තඹ නිධියේ රත්තරන් ඇති බවට තහවුරු වෙයි.
සේරුවිල තඹ නිධියේ රත්තරන් ඇති බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව භූ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරණවා . ඒ අනුව අදාළ රත්තරන් ලබාගැනීම සදහා සුදුසුකම් ලත් ආයෝජකයන්ට නිසි ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වන ලෙසට ද එම දෙපාර්තුමේන්තුව ඉල්ලීමක් කරණවා .
වැසුණු සරසවි යළි ඇරෙයි.
අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය අවසන් වීම හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව උපකුලපතිවරුන් අතුළු බලධාරීන් පවසයි. පීඨ 02ක අධ්‍යයන කටයුතු අද ආරම්භ කරන බව රුහුණුවිශ්වවිද්යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ප්‍රකාශ කළේය. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්තමහතා සඳහන් කළේ විභාග සඳහා සංශෝධිත කාල සටහන් […]