Inside Politics Local News News

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය එහි නායක අනුර කුමාර දිසානායකට.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ ගාලු මුවදොර පිටියේ ඊයේ දින පැවැත්වූ ජාතික ජන බල වේගයේ රැළියේදී එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බව ප්‍රකාශයට පත් කළේය.
කෙසේවෙතත් 2015 පැවැත්වූ ජනාධිපතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් පොදු අපේක්ෂකයාට සහාය දක්වා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *