Local News News

තවත් ධීවර යාත්‍රාවක් අතුරුදන්.

ධීවරයින් පස් දෙනෙකු රැගෙන කුඩාවැල්ල ධීවර වරායෙන් මේ මස පළමු වැනිදා ධීවර කටයුතු සඳහා පිටව ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇත. නිෂාධි නමැති මෙම ධීවර යාත්‍රාව පසු ගිය දහවැනිදා සිට අතුරුදන්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සියලු රටවල් දැනුවත් කර ඇතැයි […]

Local News News

ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළු ගඟ, කැලණි ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් (30) නිකුත් කර තිබේ. කළු ගඟේ ජලමට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ට්මට ආසන්න වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ගිං ගඟේ ජල මට්ටම තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ට්මට ආසන්න වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගඟේ පිටාර ජල මට්ටම කිතුල්ගල හා දැරණියගල, ග්ලෙන්කොස් […]

Judicial News

කරුණු නැතුව රංජන්ගේ නඩුව අහවරයි.

මෙරට පාර්ලිමේන්තුවේද කොකේන් මත් ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරු සිටින බව කියමින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාද්‍ය අමතා කල එම ප්‍රකාශ පිළිබඳව කළ පරීක්ෂණයට ඊට අදාල ප්‍රමාණවත් කරුණු හමු නොවීම මත ඊයේ (30) එම නඩුව අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. මෙම සිද්ධියට අදාළව ප්‍රමාණවත් කරුණු හෙළිදරවු […]

Inside Politics Local News

ඩලස්ට කෙහෙළියට අලුත් නිළතල.

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදි ඊයේ (29) ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිළ මාධ්‍ය ප්‍රකාශකයින් ලෙස පත් කිරීමට තීරණය කර ඇත.

Development Story Local News News

කුණු වෙනුවට ගල් ප්‍රහාර .

අරුක්කාලු වෙත කසල ප්‍රවාහනය කල ලොරි රථවලට අදත් අලුයම් කාලයේදී යළිත් ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. වනතවිල්ලුව ප්‍රදේශයෙදී අද අලුයම් කාලයේ කවුරුන් හෝ පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ඉන් කසල ප්‍රවනය කරමින් තිබු ලොරි රථයක ඉදිරි පසට හානිවී ඇති බව වාර්තාවේ. මෙම කඩාකප්පල් කාරී ක්‍රියාවේ යෙදුන සැකකරුවන් හඳුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීම සඳහා […]

Local News News

හෙට මුහුද හරි සැරලු.

හෙට දවසේදී දිවයින වටා මහුද තද සුළන් සහිත රළු ස්වභාවයක් ගනු ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. හෙට එනම් 30 දා උදැසන 6 සිට 31 වනදා උදැසන 8 දක්වා මන්නාරම සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයන් වල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70-80 ත් අතර දක්වා […]

Local News News

වවුනියාව ගුවන් හමුදා කඳවුර අවට ඉඩමක පුපුරණ ද්‍රව්‍ය.

කොවිල්පුදුකුලම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ සැදීමේදී භාවිතයට ගන්නා ඩෙටොනේටර් හා බෝම්බ පිපිරවීමට උපයෝගී කරගන්නා වයර් සහ තවත් දේ සොයා ගත් බව වවුනියාව පොලීසිය පැවසීය. ඩෙටෝනේටර් දෙකක්, වයර් අඩි සියයක් පමණ ප්‍රමාණයක්.සහ බෝම්බ කොටසක් ඒවා අතර වේ. වවුනියාව ගුවන් හමුදා කඳවුර පිටුපස ප්‍රදේශයේ ඉඩමක තිබි එම ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි. ඉඩමේ හිමිකරු කලකට පසු ඉඩම […]

Inside Politics News

පාර්ලිමේන්තු මංත්‍රි දුමින්ද දිසානායක අද ජනාධිපති කොමිසම හමුවට.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සදහා මිලියන 21ක් වැනි  මුදලක් කුලී පදනම මත  ගෙවීම සම්බන්ධයෙන් ඇති පැමිණිල්ල සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇත. අදාල ගොඩනැඟිල්ල පිහිටි ඉඩමට කොළඹ දිසා අධිකරණයේ බෙදුම් නඩුවක් පවතින බැවින් මෙසේ බදු පදනම මත ලබාගැනීමේ නීතිමය හැකියාවක් […]

Development Story

ත්‍රස්තවාදියා ගේ හිස හින්දු සුසාන භූමියේ මිහිදන් කිරීමට එරෙහි විරෝධතාවට පොලිසියෙන් කදුළු ගෑස් ප්‍රහාරයක්.

මඩකලපුව ‍සියෝන් දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීයාගේ හිස මඩලපුව, කල්ලියක්කාඩු හින්දු සුසාන භූමියේ දී මිහිදන් කිරීම හේතුවෙන් ඊයේ(26) දිනයේ  මඩකලපුව, කල්ලියක්කාඩු පොදු සුසාන භූමිය ආසන්නයේ පැවති විරෝධතාවය පළවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අධිකරණ නියෝගයකට අනුව මඩලපුව, කල්ලියක්කාඩු හින්දු සුසාන භූමියේ අදාළ ත්‍රස්තවාදියාගේ ශරීර කොටස  මිහිදන් කිරීම සිදුකර […]

Local News News

සබීතාගේ ගොඩනැගිල්ල ගැන අහන්න අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ජනාධිපති කොමිසම හමුවට කැදවයි.

කෘෂිකර්ම අමාත්‍යාශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන වලට අදාළව කරුණු විමසීමට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (27) දිනයේ දී ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (27) පෙරවරු 09.00ට […]