Local News

යුධ හමුදා සෙබලෙකු සිය ගිණි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානි කරගනී.

අනුරාධපුර, රණසේවාපුර කඳවුරේ රාජකාරියේ නිරතව සිටි 24 හැවිරිදි  යුධ හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අද(31) සවස 3.55 පමණ මෙම සිදුවීම සිදුව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් පවසයි.

Judicial News News

ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ගොනුකළ පෙත්සම් විභාගය හෙට දිනට කල් යයි.

ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ අරමුණින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දෙකක් අද(31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තේය. සමස්ථ ලංකා වෘත්තිය දේශකයින්ගේ සංගමයේ හිටපු සභාපති සහ උපකාරක පන්ති ගුරුවරයකු ආචාර්ය. සුදත් දියගුආරච්චි […]

Local News

ගුවන් හමුදා සෙබලෙක් සිය රාජකරී ගිණි අවියෙන් වෙඩි තබා ගනී.

ස්විස් තානාපති නිළ නිවසේ රාජකාරියට යොදවා සිටි ගුවන් හමුදා සෙබලෙක් සිය රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබා ගැනීමෙන් සියදිවි හනී කරගෙන තිබෙනවා.

News

විරෝධතාවයක් හේතුවෙන් ලිප්ටන් මාර්ගයේ වාහන තදබදයක්.

සෞඛ්‍ය ගිලන් රථ රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති විරෝධතාවයක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කර ඇති මේ පාගමන සඳහා ගිලන් රථ සේවයට අදාළ සංගම් 3 ක නියෝජිතයින් සහභාගී වන බව එම සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩි.විජේසිංහ මහතා පැවසීය. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද(31) දිනයේ විරෝධතා පා […]

Uncategorized

තමා ජනාධිපති පාර්ශවයටත් අග්‍රාමාත්‍ය පාර්ශවයටත් පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව රාජකාරිය කළා – පොලිස්පති පූජිත ජයසුන්දර ශ්‍රේෂ්ටාධිකරණයට කියයි.

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍ර්ෂ්ඨොධිකරණය නියම කළා. මෙම පෙත්සම අද එල්. ටී .බී දෙහිදෙණිය සහ එස් . තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් […]

Judicial News

කුණු කන්ටේනර් සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක්..

කොළඹ වරායේ සහ  කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කළා. ශ්‍රී ලංකාවට විදේශවල සිට කැළිකසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ මූලික කරුණු සලකා බැලීමෙන් […]

Local News

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ පෙත්සම් විභාගය අගෝස්තු 27 වනදාට කල් යයි.

කල් දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් අගෝස්තු මස 27 වනදා විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. “සත්‍යය ගවේෂකයෝ” සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම සැප්තැම්බර් මස 09 වන දා විභාගයට ගැනීම සඳහා කලින් ්‍රේෂ්ඨාධිකරණය  දින නියම කර තිබුණා. […]

News

අසාද් සාලී සමුගන්නව ලු ?

අතුරලියේ රතන හිමි දින 07 කින් මෙම ආණ්ඩුව ගෙදර යවන්නේ නම් තමා දේශපාලනයෙන් සමුගන්නා බව බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා. උන්වහන්සේ මීට පෙර දීත් ආණ්ඩුව පෙරළීමේ අසාර්ථක කුමන්ත්‍රණයක නිරත වූ බවත් ඊයේ කොළඹ දි කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.

Development Story

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන කමිටුව අදත් පාර්ලිමේන්තුවේදි රැස් වෙයි.

පසුගිය පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය පිළිබදව සොය බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කරක සභාව අද දිනයේ යළි රැස් වීමට නියමිතයි. එම කරක සභාව හමුවේ අද දිනයේ දී යළි පෙනී සිටින ලෙසට යුධ හමුදාපති මහේෂ් සේනානයක මහතා ට දන්වා තිබෙනවා. අද උදෑසන 10.30 ට මෙම කරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බවත් එය සුපුරුදු පරිදි ජනමාධ්ය […]

Local News

කොළඹින් සොයාගත් පෘතුගාලයේ මත්පෙති..

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති ජනප්‍රිය නාමයෙන් හදුන්වන මත් පෙති තොගයක් කොළඹ  මධ්‍යම තැපැල් හුවමාරුව වෙතින් රැගෙන යෑමට පැමිණි තරුණයෙකු අද (30)  සවස රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා පවසනවා. මෙම මත්පෙති තොගයේ වටිනාකම රැපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වන බව අතිරේක රේගු අධ්‍යක්ෂ […]