Uncategorized

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීම සඳහා අගවිනිසුරු විසින් නීතිපතිවරයාට අනුමැතිය ලබා දී ඇත.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට සමුපුර්ණ චෝදනා 23ක් අඩංගු  අධි චෝදනා සූදානම් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේය. අදාළ නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පනවන ලෙස නීතිපති දප්පුලි ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති බව […]

Development Story Uncategorized

පාස්කු ප්‍රහාරය නායකත්වයේ අසමත්වීමක්-රොහාන් ගුණරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙරට බුද්ධි අංශවල අසමත්වීමක් නොව, නායකත්වයේ අසමත්වීමක් බව ගෝලිය ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ, මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි. ඊයේ(09) පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය. අයි.එස් සංවිධානයේ ගෝලීය ව්‍යාප්තිය සහ එයින් ශ්‍රී ලංකාවට ඇති බලපෑම යන තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්වුණි. එය සංවිධාන කර තිබුණේ මහින්ද රාජපක්ෂ මධ්‍යස්ථානය විසින්ය. […]