Uncategorized

“ඥානසාර හිමියන්ට දුන් නිදහස අපිටත් දෙන්න” සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි.

අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ලබාදුන් සහනය අනෙක් සිරකරුවන්ටද ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

Uncategorized

ඥානසාර හිමි නිදහස්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනපති පොදු සමාව ලබා නිදහස්වී බන්ධනාගරයෙන් පිටතට පැමිණෙයි. ජනතාව රැඳී සිටින ගේට්ටුවෙන් නොව ස්වාමීන් වහන්සේ වෙනත් ගේට්ටුවකින් පිටත් කර හැරීමට පියවර ගෙන ඇත. ඥානසාර හිමි බන්ධනාගාරයෙන් කොට්ටාව රුක්මල්ගම පිහිටි පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලෝක හිමි බැහැදැකීමට ගොස් තිබේ. ජනතාව අපේක්ෂාවෙන් සිටි ගේට්ටුවෙන් නොව වෙනත් ගේට්ටුවකින් උන්වහන්සේ පිටත් කර […]

Local News News

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී අත්අඩංගුවට ගෙන ඇප ලැබුණු සැකකරුවන්ට නොතීසි

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට මේ මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළේය. වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් […]