Business News

චමින්ද වාස්ට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිගෙන් පිළිතුරු

ප්‍රංශයේ හානියට පත් Notre Dame දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා පැය කිහිපයක් ඇතුළත බිලියන 7 කට අධික සමස්ත ලෝක වාසී ජනතාවගෙන් දෙදෙනෙකුට පමණක් යූරෝ මිලියන 300 ක් පරිත්‍යාග කළ හැකි නම්, ඔවුන්ට ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන, හිසට සෙවණක් නැති ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට ඇති තරම් ධනය ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන […]

Foreign News Inside Story

2019 ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාව 126වැනි ස්ථානයට

දේශසීමා විරහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ නවතම දර්ශකයට අනුව, පසුගිය වසරට වඩා ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් ව සිටී. ඒ අනුව මෙවර එම දර්ශකයේ 126 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් ව ඇත.   ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ 2017 වාර්තාවේදී 141 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2018 වසරේ  […]

Sports

ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (18) නම්කරනු ලැබීය. මෙම තෝරාගැනීම් සඳහා පසුගියදා පැවති අන්තර් පලාත් තරගවල දක්ෂකම් සලකා බලා තිබේ. ඒ අනුව 2019 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය පහත පරිදිය නායකයා – දිමුත් කරුණාරත්නඋපනායකයා – තරගයෙන් තරගයට විවෘතයි.අනෙකුත් ක්‍රීඩකයන් – අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිිමාන්න, කුසල් ජනිත්පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, […]

Judicial News

සණස සභාපතිවරයා අත්අඩංගුවට

ගම්පහ විගඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 75කට අධික මුදලක් වංචා කර එහි සභාපතිවරයා අද(19) ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර සභාපතිවරයා ගම්පහ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5,000කට ආසන්න සංඛ්‍යාවකගේ මුදල් වංචා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර […]

Judicial News

දරුණු අපරාධකරුවන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බුස්සට මාරු කරයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් අද (18) දිනයේ බුස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විමට නියමිතයි.ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව බුස්ස බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලිම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය බාරයේ තිබු බුස්ස බන්ධනාගාරය පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවේය. ඒ අනුව එම බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එහි රැදවියන් […]

Inside Story Judicial News

ඇමති ජෝන්ගේ ඡායාරූපය ලඟ තබා ගත් 07ක් අත්අඩංගුවට

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට සම්බන්ධ නිරුවත් ඡායාරූපයක් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් අරඹා ඇත. ඒ අනුව මේවන විට පුද්ගලයින් 07ක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ඡායාරූපය තවදුරටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයමින් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් අාරංචි මාර්ග පැවසී […]

Foreign News

ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න ගින්නෙන් බේරෙයි-ගිනි නිවන භටයෙක්ට බරපතළයි

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටා ඇති නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරට අයත්, ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද  වසර 850ක් පමණ ඉපැරණි ගොඩනැඟිල්ල ගිනිගැනීමට ලක්විය. එරට වේලාවෙන් ඊයේ පස්වරු හයයි පනහට පමණ ගින්න හටගෙන තිබුණි. සුළු වේලාවක් තුළ ගින්න ගොඩනැඟිල්ල පුරා සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි. ඒ සමඟ දේවස්ථානය තුළ සහ ඒ අවට […]

Foreign News Judicial News

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් ‍අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයක් සඳහා ස්වීඩනයට භාර දීමට නියමිතව සිටි ජුලියන් අසාන්ජ්ට මීට වසර හයකට පෙරදී ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබා දුන්නේය. කෙසේ නමුත් පසුව ඉක්වදෝර රජය සහ ඔහු අතර මත ගැටුම් හටගෙන […]

Foreign News

ඉන්දියාවේ සුළි කුණාටුවකින් ජීවිත 3ක් අහිමි වෙයි

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඇතිවූ කුණාටු තත්ත්වයකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබේ.‍ මනිපූර් ප්‍රාන්තය පුරා හමාගිය අකුණු කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් අවතැන්ව සිටියි. ඉන් නිවාස ඇතුළු දේපළ රැසක් විනාශවී ඇති අතර සැඩ සුළඟින් ගස් කඩාවැටීම්ද වාර්තාවී ඇත. මේ අතර ගසක් කඩාවැටීමෙන් ඊට යටවූ පුද්ගලයෙක් මියගොස් තිබූ අතර නිවෙසක් කඩා වැටීමෙන් ඊට යටවී තවත් දෙදෙනෙක් මියගොස් ඇති […]

Foreign News

දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර 5කින් නිම කරන්න ජනපතිගෙන් පොරොන්දුවක්

ප්‍රංශයේ ජාතික උරුමයක් මෙන්ම පැරිස් අගනුවරට ආභරණයක් ලෙසින්ද පැවැති නොත්‍ර දාම් ආසන දෙව්මැදුරේ කොතක් ඇතුලු දැවමය වහලයේ කොටසක් ගින්නකින් දැඩි සේ විනාශයට  පත්විය. දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වන මුදල් එකතු කරගැනීමට දැනටමත් අරමුදලක් පිහිටුවා ඇති අතර ඒ සඳහා දැනටමත් ලොව ධනවතුන් රැසකගේ අනග්‍රහය හිමිව තිබේ. මෙසේ එක්රැස්කරගන්නා මුදල් යොදවා වසර 5ක් ගතවීමට පෙර දෙව්මැදුර යළි […]